අනුපද

anupada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පියවර අනුව යන.
2. වි. පදයෙන් පදය; පදානුගත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ක්‍රි.වි. පියවර අනුව; වචනයක් පාසා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පාඅනු, දෙවෙනි පාදය, පදයක් පාසා. (පි. 66)

Digital Pāḷi Dictionary