අනුනෙතුanunetuබුද්ධදත්ත පාලි අකාරාදියපු. සමාදාන කරන්නා; හික්මවන්නා.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයපු. පමුණුවන්නා, නායකයා. (පි. 65)බුද්ධදත්ත පාලි අකාරාදිය – 38 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 76 ← අනුනෙති අනුනෙන්ත →