අනුපාලෙති

anupāleti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+පාල+ණෙ) පාලනය කරයි; රකියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+පාල √ චු. රක්ඛණෙ, රැකීමෙහි +ණෙ+ති) පාලනය කරයි, රකී. (පි. 67)

Digital Pāḷi Dictionary