අනුපාලිතanupālitaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. නිතර රක්නා ලද; අනුරක්ෂිත; ආරක්ෂිත.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයති. පාලනය කළ, රක්ෂා කළ. (පි. 67)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 115 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 80 ← අනුපාලනය අනුපාලෙති →