අනුබුද්ධ
anubuddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අවබෝධ කළ; චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවබෝධ කළ; බුදුන්ට දෙවෙනි වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දෙවෙනි බුදුරජ, බුදුවරයෙකුට දෙවැනි තැනැත්තා. ති. ප්රතිවේධ කළ. (පි. 68)
Digital Pāḷi Dictionary
- anubuddha 1 pp understood; recognized; discovered (by) [anu + √budh + ta]
- anubuddha 2 adj following the Buddha; immediately after Buddha [anu + √budh + ta]