අනුබද්ධ
anubaddha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එකට බැඳුණු; නිතර සම්බන්ධ වී පවත්නා.
2. (පාරිභා.) වි. පරස්පර සම්බන්ධයකින් බැඳුණු.
1. (පාරිභා.) නා.ප්ර. ප්රජනනය සඳහා ලිංගික වශයෙන් සම්බන්ධ වීම.
2. නා.ප්ර. ක්ෂුද්රාන්ත්රය මහාන්ත්රයට සම්බන්ධ වන ස්ථානය සමීපයෙහි පිහිටි පණුවකු වැනි අවයවය; උණ්ඩුක පුච්ඡය; උණ්ඩුකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එකට බැඳුණු (පා. සං. අනුබද්ධ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ලුහු බඳින ලද; සම්බන්ධ වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. adjunct
2. adj. adjunctive
3. a. affiliated
4. Law. appurtenant
5. adj. concomitant
6. a. conjugate
7. Aes. engaged
8. subsidiary
Digital Pāḷi Dictionary
- anubaddha 1 pp followed after; followed behind; trailed [anu + √badh + ta]
- anubaddha 2 pp [anu + √badh + ta]