අනුබ්‍ර්ෑහෙති

anubrෑheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+බ්‍රෑහ+ණෙ) වඩයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+බ්‍රෑහ. √ භු. වඩ්ඪනෙ, වැඩීමෙහි +ණෙ+ති) වඩයි, නැවත නැවත මෙනෙහි කරයි. (පි. 69)