අනුබන්ධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බැඳීම; සම්බන්ධය; එක් ව පැවතීම.
2. (ව්යාක.) නා. යම්කිසි කාර්යයක් සඳහා සලකුණක් වශයෙන් ධාතු ආදියට සම්බන්ධ කරනු ලබන වර්ණය.
3. නා. සාහිත්ය කෘතියක අවශ්ය අංගයක්.
4. (පාරිභා.) නා. උණ්ඩුක පුච්ඡය; අනුබද්ධය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. affix
2. n. concatenation
3. n. correlation
4. Aes. sequel