අනුපූරක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. අඩුව සම්පූර්ණ කරන; ඌනපූරක (=complementary).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. complement
2. adj. complementary
3. Soc. complimentary