අනුපූර්ව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පළමුවැන්න අනු ව යන; පරිපාටිය නොඉක්මවන; පිළිවෙළින් වන; ක්රමානුකූල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. consecutive
2. a. successive
වි. පළමුවැන්න අනු ව යන; පරිපාටිය නොඉක්මවන; පිළිවෙළින් වන; ක්රමානුකූල.
1. a. consecutive
2. a. successive