තක්කඩියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රැවිටිලිකාරයා; ප්‍රයෝගකාරයා; කපටියා; කෛ‍රාටිකයා; ද්‍රෝහියා; නොහික්මුණු තැනැත්තා; දාමරිකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. black-leg
2. n. blackguard
3. n. curmudgeon
4. n. gangster
5. n. hoodlum
6. n. knave
7. n. miscreant
8. n. pickle
9. n. rapscallion
10. n. rascal
11. n. rogue
12. n. scallywag
13. n. shark
14. n. sinner
15. sly-boots
16. n. sweep
17. n. varmint
18. n. villain
19. n. black sheep
20. n. tear away
21. black-guard