විරල

virala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඝන නොවූ ; තුනී.
2. බහුල නොවූ ; දුර්ලභ වූ.
3. ළං නොවූ ; ඈත් වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බහුල නොවූ (පා. විරල, විරළ සං. විරල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉහුල නොවූ; තැන තැන අල්ප වශයෙන් තිබෙන; දුර්ලභ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තුණීදෙය, ඝනනොවන දේ. (පි. 476)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. rare
2. a. separate
3. a. sparse
4. a. sporadic
5. a. tenuous
6. a. thin

Digital Pāḷi Dictionary