ශීඝ්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉක්මන් ; හදිසි ; කඩිසර ; වේගවත් ; යුහු ; නොනවත්වා වේගයෙන් යන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඉක්මන්; හදිසි; වේගවත් (සං. ශීඝ්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. acute
2. adj. agile
3. airy
4. brisk
5. clever
6. expeditious
7. express
8. fast
9. fleet
10. mercurial
11. nimble
12. prompt
13. quick
14. rapid
15. sharp
16. swift