ඉක්මන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වේගවත් බව; කඩිනම; හදිස්සිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශීඝ්‍රතාව; කඩිනම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. celerity
2. n. haste
3. n. hurry
4. rapidity
5. n. speed