දූෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අපිරිසිදු වීම; කිලුටු වීම.
2. නා. සමාජ විරෝධී කටයුත්ත; නීති විරෝධී ක්රියාව; අකටයුත්ත.
3. නා. ස්ත්රීන්ට හා දරුවන්ට බලහත්කාරකම් කිරීම; කාමාපරාධ කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අපිරිසිදු වීම; කිලිටි වීම/ සමාජ විරෝධී කටයුත්ත; දුරාචාරය (සං. දූෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. contaminant
2. n. contamination
3. n. corruption
4. n. defilement
5. Bot.n. pollution
6. n. rape
7. n. seduction
8. n. spoliation