සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2038

දූලි වීම

Civ. dusting

දූලිකඩ

a. duster

දූව

1. n. ait
2. Geo. eyot
3. n. island
4. n. islet

දූවිල්ල

n. dust

දූවිලි

n. dust

දූවිලි පොද

n. mote

දූවිලි වැදීම නිසා මුද්‍රිත යමක ඇති නොපහැදිලි බව

hickey

දූවිලි සහිත

a. dusty

දූෂකය

1. Phy. contaminant
2. pollutant

දූෂකයා

1. n. seducer
2. n. violator

දූෂණ කාරකය

pollutant

දූෂණය

1. n. contaminant
2. n. contamination
3. n. corruption
4. n. defilement
5. Bot.n. pollution
6. n. rape
7. n. seduction
8. n. spoliation

දූෂණය කරනවා

1. v. contaminate
2. vt. profane
3. vt. seduce
4. vt. taint
5. vt. violate

දූෂණය කිරීම

1. Soc. seduce
2. n. seduction
3. n. violation

දූෂණය වන

adj. contaminative

දූෂණය විය හැකි

adj. contaminable

දූෂණය වෙනවා

1. contaminate
2. v. corrupt

දූෂණයවීම

n. demoralization

දූෂණයෙන් නමාගත හැකි

a. corruptible

දූෂමාන ආරංචිය

Psy. rumour

දූෂ්‍ය

a. impure

දූෂ්‍ය කරනවා

1. vt. abuse
2. vt. alloy
3. vt. bastardize
4. vt. debauch
5. vt. defile
6. vt. pollute
7. vt. prostitute
8. vt. undo

දූෂ්‍යකරනවා

vt. deprave

දූෂ්‍යරක්තතාව

Med. sapraemia