දූෂකයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කිළිටි කරන්නා; කෙළෙසන්නා.
2. නා. කාන්තාවන්ට හෝ දරුවන්ට අපචාර ක්රියාකරන්නා.
3. නා. දුශ්ශීල පැවතුම් ඇත්තා; විනාශකාරි හැසිරීම් ඇත්තා.