සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2039
දූෂා
n. lies
දූෂිත
1. adj. corrupt
2. depraved
3. a. foul
4. highbinder
5. Bot. polluted
6. a. tainted
7. morlid
දූෂිත කරනවා
vt. attaint
දූෂිත නොවූ
a. untainted
දූෂිත ලෙස පාලනය කරනවා
vt. misrule
දූෂිතකරණය
දූෂිතභාවය
n. venality
දූසමාන
දූසමාන ආරංචිය
1. n. rumour
2. a. unofficial
දූසමාන කථා පතුරනවා
v. buzz
දූසමානය
දූස්ස්රාවී
දූසාව
n. slander
දූහනය
Med. infestation
දෘක් ශාස්ත්රය
n. optics
දෘඩ
1. adj. adamant
2. a. hard
3. Bot. indurated
4. a. rigid
5. Bot. sclerosed
6. Bot. sclerotic
දෘඩ උත්සාහය
n. perseverance
දෘඩ ග්රහණය
දෘඩ ඩිස්කය
Acc. hard disk
දෘඩ තැටි ධාවකය
දෘඩ පිටපත
Acc. hard copy
දෘඩ භක්තිකයා
n. devotee
දෘඩ මාතෘව
Med. dura mater
දෘඩතා මාපාංකය
Mat. modulus of rigidity