දූසමාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුමාන; අවිනිශ්චිත; සැක සහිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනුමාන; අවිනිශ්චිත; පදනමක් නැති (පුර්. duvidosa)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. guessing
2. a. vague