දූෂිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අපිරිසිදු වුණු; කෙලෙසුණු; දූෂණය වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අපිරිසිදු වුණු; කෙලෙසුණු (සං. දූෂිත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. corrupt
2. depraved
3. a. foul
4. highbinder
5. Bot. polluted
6. a. tainted
7. morlid