යාය

yāya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෙත් හෝ වතු හෝ ගණනාවක් එක එකට යා වී ඇති බිම් පෙදෙස ; ළඟ-ළඟ පිහිටි කුඹුරු හේන් සමූහය ; එකට යාව පිහිටි විශාල ප්‍රදේශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. group
2. n. range
3. n. tract

Digital Pāḷi Dictionary