පෙළ
peḷa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පාළි භාෂාව ; බුද්ධ වචනය ; ත්රිපිටක ධර්මය.
2. වාක්යය ; වාක්යයක කොටස ; පාඨය.
3. ඡේදය.
4. පේළිය ; වැල ; ආවලිය.
5. ශ්රේණිය ; වර්ගය.
6. වංශය ; පරපුර ; පෙළපත.
7. සමූහය ; පඞ්ක්තිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. බුද්ධ වචනය; ත්රිපිටක ධර්මය (පා. පාළි) 2. වාක්යය (පා. සං. පාඨ) 3. සමූහය/ පේළිය/ ශ්රේණිය (සං. පඞ්ක්ති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. array
2. Sta. battery
3. Oth. body
4. n. chain
5. n. class
6. grade
7. n. group
8. Civ. journey
9. n. line
10. order
11. n. pali
12. n. queue
13. n. range
14. n. rank
15. n. row
16. Sta. runs
17. n. series
18. Sta. stock
19. n. text
20. n. train
Digital Pāḷi Dictionary
- peḷa masc lump; bit