පෙල
pela
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෙඩිය ; ඵලය.
2. විපාකය ; ආනිසංසය ; ප්රයෝජනය ; ප්රතිඵලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. චලනෙ, සැලීමෙහි, පෙලති=සැලෙයි, යෙයි. (පි. 394)