පරාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පැතුරුණු විශාල ප්රදේශය ; වෙඩිල්ලක් ගමන් කරන දුර ප්රමාණය ; විශ්වාසදායී ලෙස සංඥා යැවිය හැකි දුර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැතිරුණු ප්රදේශය (සං. පරාස)