තනතුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පුද්ගලයකුගේ සුදුසුකම් අනු ව දෙනු ලබන පත්වීම්; පදවිය; නිලය; ඨානාන්තරය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පදවිය; නිලය (සං. ස්ථානාන්තර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. berth
2. n. designation
3. n. occupation
4. n. office
5. n. place
6. n. position
7. n. post
8. n. rank
9. n. situation
10. n. station