සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1737

තදින් මිරිකීම

n. nip

තදින් වසනවා

1. v. chinch
2. v. clench
3. vti. slam

තදින් වහනවා

v. slam

තදින් වැළඳ ගැනීමක්

bear-hug

තදින් වැළඳගන්නවා

vt. press

තදින් සවි වෙනවා

v. cling

තදින් හඬලනවා

vi. squawk

තදින් හඬලෑම

n. squawk

තදින්ම

adv. badly

තදියම

1. n. haste
2. n. hurry

තදීය

a. same

තදු කරනවා

wedge

තදු බෑවුම

1. escarpment
2. scarp

තදේව සාධකය

Mat. idemfactor

තදේවභාවී

Mat. idempotent

තන

breast

තන කිරි දෙනවා

vt. nurse

තන පුඩුව

1. n. tit
2. n. titmouse

තන පුඩුවට සමීපව ඇති පැහැ ගැන්වුණු ප්‍රදේශය

n. areola

තන බුරුල්ලෙන් කිරි පොවනවා

v. suckle

තන මත්තක් උස

n. breast-high

තනතුර

1. n. berth
2. n. designation
3. n. occupation
4. n. office
5. n. place
6. n. position
7. n. post
8. n. rank
9. n. situation
10. n. station

තනතුරට නියම කරනවා

Law. designate

තනතුරින් පහත දමනවා

vt. demote