තදියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. හදිසිය; ඉක්මන; කලබලය.

නා. බලවත් ඉක්මන්කම; හදිසි කලබලය; ඕනෑවට වැඩි ඉක්මන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. haste
2. n. hurry