කාමුක

kāmuka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කාමාශා ඇති; කාමුක හැඟීම් දනවන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අධික කාමාශා ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කාමීහු, කාමාශා ඇත්තා. (පි. 249)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. amatory
2. adj. amorous
3. adj. carnal
4. n. concupiscent
5. a. dissipated
6. a. effeminate
7. a. erotic
8. a. fast
9. a. fleshly
10. a. gallant
11. a. incontinent
12. a. lascivious
13. a. lecherous
14. adj. lubricious
15. a. luscious
16. a. lustful
17. a. randy
18. a. salacious
19. a. sensual
20. a. sexy
21. a. suggestive
22. a. unchaste
23. a. unstable
24. a. unsteady
25. a. voluptuous

Digital Pāḷi Dictionary