කාමී

kāmī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කාමාශාවෙන් යුත්; කාමාශා සහිත; කාමුක.
2. වි. කැමති; ප්‍රිය කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කාම ඇත්තා; කැමති වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කාමීහු, කාමය කැමැත්තා. (පි. 249)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. erotic

Digital Pāḷi Dictionary