කාමියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කම් සැප විඳීමට කැමැත්තා; කාමභෝගියා.2. නා. (යමකට) කැමති තැනැත්තා; ලෝලයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 457 ← කාමිනී කාමී →