ප්රාකාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නුවරක් හෝ මැදුරක් හෝ සිසාරා බඳිනු ලබන තාප්පය ; පවුර ; ආරක්ෂක වලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තාප්පය (සං. ප්රාකාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bulwark
2. n. moat
3. n. outwork
4. n. parapet
5. rampart
6. n. sconce
7. n. wall