සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2634

ප්‍රාක්ෂේප අවලම්බය

Mat. ballistic pendulum

ප්‍රාක්ෂේප ගැල්වනොමීටරය

Phy. ballistic galvanometer

ප්‍රාක්ෂේප විද්‍යාව

Mat. ballistics

ප්‍රාක්සංගමය

associes

ප්‍රාක්සංශ්‍රේණිය

Bot. prisere

ප්‍රාක්සංසේචනය

Bot. prefertilization

ප්‍රාක්සයිලම

protoxylem

ප්‍රාක්ස්ථානනය

Bot. locies

ප්‍රාක්ස්ථූණය

Bot. protostele

ප්‍රාක්ස්ථූණික

protostelic

ප්‍රාක්ස්නායු සෛලය

neuroblast

ප්‍රාකාර බැම්ම

n. dyke

ප්‍රාකාර බිඳීම පිණිස යෙදූ පැරණි යුද්ධෝපකරණය

n. battering ram

ප්‍රාකාර බිඳීම පිණිස යෙදූ පැරණි යුද්ධෝපකරණයක්

battering-ram

ප්‍රාකාර විවරය

n. embrasure

ප්‍රාකාර හා අට්ටාල සහිත

n. castellated

ප්‍රාකාරය

1. n. bulwark
2. n. moat
3. n. outwork
4. n. parapet
5. rampart
6. n. sconce
7. n. wall

ප්‍රාකෘත

1. stt. natural
2. stt. original
3. stt. prakrit

ප්‍රාකෘතික

Log. natural

ප්‍රාගංකුරණය

1. praefoliation
2. Bot. prefoliation

ප්‍රාගංගය

propodite

ප්‍රාගක්ෂිය

ocellus

ප්‍රාගග්‍රදේහය

acroblast

ප්‍රාගණ්ඩපය

Bot. procarp