සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2635

ප්‍රාගනුභූත

n. a priori

ප්‍රාගනුසංගමය

Bot. facies

ප්‍රාගල්භ්‍ය

n. scholarship

ප්‍රාග්

1. prefix. ancient
2. Soc. ante
3. prefix. east
4. prefix. pre

ප්‍රාග් අනුභූත

Log. a priori

ප්‍රාග් අනුභූතඥානය

Log. apprehension

ප්‍රාග් අපිශාකය

Bot. protoepiphyte

ප්‍රාග් ඉතිහාසය

1. prehistory
2. pre-history

ප්‍රාග් උදුම්බරය

Bot. hypanthodium

ප්‍රාග් ඓතිහාසික

Aes. prehistoric

ප්‍රාග් ඓතිහාසික පාෂාණය

cist

ප්‍රාග් ඓතිහාසීය සිහිවටනයක් වන විශාල ගල් කුලුන

n. menhir

ප්‍රාග් ක්‍රෝඩකය

Med. presternum

ප්‍රාග් කෙම්බ්‍රියානු

a. precambrian

ප්‍රාග් ග්‍රහණය

Psy. prehension

ප්‍රාග් ග්‍රහණීය

Psy. prehensile

ප්‍රාග් ජීවියා

n. protozoon

ප්‍රාග් නිර්ණය

predetermination

ප්‍රාග් ඵෙතිහාසික

prehistoric

ප්‍රාග් වර්ණක සෛලය

chromoblast

ප්‍රාග් විනිශ්චය

Psy. prejudice

ප්‍රාග් විවාහ

ante-nuptial

ප්‍රාග් සංජානනය

Psy. preperception

ප්‍රාග් සමිතිය

Bot. socies