අහඹු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අනියම්; බලාපොරොත්තු රහිත (= accidental).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බලාපොරොත්තු රහිත; අනියම් (සං. අසම්භව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. accidental
2. adj. adventitious
3. adj. casual
4. fortuitous
5. radome
6. Psy. random