ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1955
raja
1. n. ඉන්දියාවේ වංශවතෙක්
2. n. ඉන්දීය රජෙක්
3. n. මැලේසියානු හෝ ජාවාහි ප්රධානියෙක්
rajaghara
Aes. රාජඝරය
rajah
1. n. ඉන්දියාවේ ප්රධානයෙක්
2. n. ඉන්දියාවේ රජෙක්
rake
1. (කියත් දැති) කැපුම් කෝණය
2. vti. අවුස්සනවා
3. Art. ආනතිය
4. vti. එකතු කරනවා
5. n. දැතිගොයියා
6. n. ධුර්තියා
7. Aes. ධූර්තයා
8. vti. පස්සට ඇල කරනවා
9. vti. පස්සට ඇල වෙනවා
10. vti. පැත්තකට ඇල කරනවා
11. vti. පැත්තකට ඇල වෙනවා
12. Civ. පිළිබෑවුම
13. vti. මතු කරනවා
14. Civ. මුවහත් කෝණය
15. Civ. රේක්ක ගානවා
16. n. රේක්කය
17. n. සල්ලාලයා
rake off
rake-off
rakish
rallentando
rally
1. Soc. ජනහමුව
2. vti. නැවත රැස් කරනවා
3. n. පෙළපාළිය
4. v. යළි සඑලත්වයට එළඹෙනවා
5. යළි සඵලත්වයට එළඹෙනවා
6. Soc. රැලිය
7. n. රැළිය
8. රුලිය
9. n. සමූහව රැස්කිරීම
10. n. සමූහව රැස්වීම
11. vt. සෙල්ලම් පිණිස කරුණාවන්ත ලෙස සමච්චල් කරනවා
ram
1. vt. ජම්බාර ගහනවා
2. n. ජම්බාරය
3. vt. තදකොට ඔබනවා
4. Civ. තළනය
5. Civ. තළනවා
6. n. තිරෙළුවා
7. Inf. දත්ත ලිවිය හැකි හා එයින් දත්ත කියවිය හැකි මතකය
8. vt. පොඩිපට්ටම් කරනවා
9. n. බැටළුවා
10. n. මේෂ රාශිය
11. Phy. රැමිය
12. vt. වැරෙන් පහර දෙනවා
13. Inf. සසම්භාවී ප්රවේශ මාපකය පරිගණක
ramadan
1. n. නෝම්බි කාලය
2. n. මුස්ලිම්වරුන්ගේ උපවාස සමය
ramal
Bot. ශාඛීය
ramble
rambler
1. n. තැනින් තැන ඇවිදින්නා
2. n. රෝස වැල
rambling
1. a. අනියමිත
2. a. දිගින් දිගට වූ
rambutan
st. රඹුටන්
ramekin
ramenta
Bot. සුඹුළු
ramie
ramification
1. n. අතු විහිදීම
2. ශාඛනය
ramifications
1. Bot. අතු විහිදීම
2. Bot. ශාඛනය
ramiform
Aes. ශාඛාරූපී
ramify
1. vti. අතු විහිදුවනවා
2. vti. අතු විහිදෙනවා
3. v. අතු සේ විහිදෙනවා
4. vti. නොයෙක් අතට පැතිරෙනවා
5. vti. විහිදෙනවා
6. vti. ශාඛා විහිදුවනවා