ශාඛීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. අතු බෙදුණු ; අතුමෙන් විහිදී ගිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. ramal