ශාඛීක ජලවහනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගසක අතු විහිදී යන ආකාරයෙන් භූමි භාගයක් මත ජලය ගලාබැසීමේ ක්රමය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1622 ← ශාඛිකාව ශාඛීය →