ශාටකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සළුව ; වස්ත්රය.
2. ගොළුබෙල්ලාගේ පිටකටුවට ඇතුළත වූ බාහිර මාංශ පටලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සළුව; වස්ත්රය (සං. ශාටක පා. සාටක)
1. නා. සළුව ; වස්ත්රය.
2. ගොළුබෙල්ලාගේ පිටකටුවට ඇතුළත වූ බාහිර මාංශ පටලය.
නා. සළුව; වස්ත්රය (සං. ශාටක පා. සාටක)