සුඹුළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගසක පොත්තට යට පවතින සිනිඳු සිවිය.
2. ගසක හෝ කොළ, ගෙඩි ආදියෙහි ඇති බූව.
3. ගස් ආදියෙන් සූරාගන්නා කුඩු.
4. දරණුව ; හිසේ දවටනය ; සුම්මැඩිය.
5. පිසිනය ; බුරුසුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දරනුව; සුම්මැඩිය/ පිස්නාව; බුරුසුව (පා. චුම්බට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. bark
2. Bot. ramenta