තළනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ලෝහ ද්රව්ය ආදි යම් කිසිවෙක ඝනත්වය පැතලි බවට පත් කිරීමට මිටියක් වැනි දෙයකින් පහර දෙනවා.
2. ක්රි. ගුටිබැට දෙනවා; පහර දෙනවා.
3. ක්රි. රිදවනවා; පෙළනවා; පොඩි කරනවා.
4. ක්රි. හඬ නංවනවා; තූර්යාදියෙහි නාද පවත්වනවා.
5. ක්රි. කොටනවා; තද කරනවා.
6. ක්රි. කූඩු කරනවා; පොඩි කරනවා.
7. ක්රි. මැඩගෙන යනවා; යට කරගෙන යනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. යම් දෙයක් පැතලි බවට පත් කිරීමට මිටියක් වැනි දෙයකින් පහර දෙනවා/ ගුටි බැට දෙනවා/ රිදවනවා (පා. තාළෙති සං. තාඩයති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. baste
2. v. beat
3. v. bemaul
4. vti. bruise
5. v. cane
6. v. castigate
7. v. chastise
8. v. contund
9. v. contuse
10. vt. drub
11. vt. flog
12. v. hammer
13. vt. lambaste
14. vti. lick
15. Art. mallet
16. Civ. ram
17. vt. strap
18. vt. swat
19. vti. tan
20. vt. thrash
21. v. whip