සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1775
තහවුරුව
Eco. confirmation
තහවුරුහරණය
Log. disconfirmation
තළඑළලු ස්ත්රිය
a. brunette
තළන ගල් කටුව
n. beater
තළන ලද
a. beaten
තළනය
තළනලද තහඩුව
n. gold leaf
තළනලද රන් කොළය
n. gold leaf
තළනවා
1. v. baste
2. v. beat
3. v. bemaul
4. vti. bruise
5. v. cane
6. v. castigate
7. v. chastise
8. v. contund
9. v. contuse
10. vt. drub
11. vt. flog
12. v. hammer
13. vt. lambaste
14. vti. lick
15. Art. mallet
16. Civ. ram
17. vt. strap
18. vt. swat
19. vti. tan
20. vt. thrash
21. v. whip
තළා
තළා ගත හැකි
තළා ඝනකළ දුම්කොළ
n. plug
තළා පෙලා දමනවා
vt. maul
තළා පෙළා දමනවා
vt. belabour
තළා පොඩි කරනවා
තළා පොඩිකරනවා
vti. squash
තළා මට්ටම් කරනවා
vti. roll
තළා සමතලා කිරීම
තළාකය
තළාඳ
Civ. beam
ත්
ත් නැත
conj. nor
ත් නොවේ
conj. nor
ත්පාදක
a. seminal