තළා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ජලාශය; පොකුණ; වැව; විල (පා. තළාක සං. තටාක, තඩාග)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. lake
2. n. pond