ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1954

rain cats and dogs

1. n. අධික ලෙස වහිනවා
2. ph. නාකපන වැස්සක් වහිනවා
3. v. බැඳගෙන වහිනවා

rain cloud

Geo. වැහි වළාකුළ

rain forest

1. Bot. වර්ෂා වනාන්තරය
2. Soc. වැසි වනාන්තරය

rain gauge

1. Phy. වර්ෂා ආමානය
2. n. වර්ෂාමානකය
3. Geo. වර්ෂාමානය
4. n. වර්ෂාමාපකය

rain shadow

Geo. වැහි මුවාව

rain-bow

1. දේදුන්න
2. සුරසැව්
3. වෛවර්ණ

rain-proof

වැස්සෙන් අනතුරු නොවන

rain-shadow

වැසි මුවාව

rain-wash

Geo. වැහි සෝදාව

rainbow

1. n. ඉන්ද්‍රචාපය
2. n. දේදුන්න

raindrop

n. වැහි බින්දුව

rainfall

1. n. වර්ෂාපතනය
2. n. වැසිපල
3. st. වෘෂ්ටිපාතය

rainsplash

වෘෂ්ටිපානීය පාංශු ඛාදනය

rainstorm

n. වැහි කුණාටුව

rainwash

Civ. වැහි සෝදාව

rainy

a. වැසි සහිත

rainy day

1. n. අමාරු කාලය
2. n. ආපදාව
3. n. වැසි ඇති දින

rainy season

1. n. මේඋතු
2. n. වස
3. n. වස්කාලය
4. n. වස්සානය

raise

1. vt. ඇති කරනවා
2. vt. ඉදි කරනවා
3. v. ඉහළ දමනවා
4. v. උඩ ගන්නවා
5. vt. උසස් කරනවා
6. vt. උස්සනවා
7. vt. ඔසවනවා
8. vt. නංවනවා
9. v. නගනවා
10. v. නගිනවා
11. vt. නඟනවා
12. v. නඟිනවා
13. vt. නැඟිටුවනවා
14. vt. පහළ කරවනවා
15. vt. බෝ කරනවා
16. vt. රැස් කරනවා
17. vt. ලබාගන්නවා
18. vt. වවනවා
19. vt. වැඩි කරනවා
20. v. හුවනවා

raise hell

1. vt. කලබල ඇති කරනවා
2. vt. යකා නටනවා

raisin

1. වියලි මිදි
2. n. වියලි මුද්‍රික එල
3. වියලි මුද්‍රික ඵල

raising

1. Mat. උත්තරණය
2. Civ. මුදුන් කිරීම

raisins

1. වියළි මිදි
2. Med. වියැළි මිදි

raj

1. n. පාලක බලමණ්ඩලය
2. n. පාලනය
3. n. රාජ්‍යය