ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1953

rag paper

Oth. ඉස්තරම් කඩදාසි

ragamuffin

1. n. කිලුටු ඇඳගත් කාලකණ්ණියා
2. n. කිලුටු ඇඳගත් කොල්ලා

rage

1. n. ඉතා තද ආශාව
2. vi. ගෝළු ගන්නවා
3. Psy. ප්‍රකෝපය
4. n. පිස්සුව
5. vi. බලවත් උදහස දක්වනවා
6. n. බලවත් කෝපය
7. vi. බලවත් කෝපය දක්වනවා
8. vi. මහත් වේගයෙන් පැතිරෙනවා
9. n. වියරුව
10. vi. වියරුවෙන් මෙන් හැසිරෙනවා

ragged

1. n. කඩතොලු වූ
2. n. වැරහැලි ඇඳගත්

ragi

Med. කුරක්කන්

raglan

n. කබා විශේෂයක්

ragout

n. මස් එළවළු දීසිය

rags

n. පහන්කඩ

ragtime

n. සංගීත විශේෂයක්

ragwort

n. කෑලෑ ගසක්

raid

1. n. ආක්‍රමණය
2. n. ප්‍රහාරය
3. vti. පැමිණෙනවා
4. v. වටලනවා
5. n. වටලෑම
6. Soc. ව්‍යක්‍රමණය
7. n. වැටලීම

raider

ආක්‍රාමිකයා

rail

1. n. අත්වැල
2. vt. ගරහනවා
3. n. ගරාදි වැට
4. n. ගරාදිය
5. Mat. පීල්ල
6. vt. බණිනවා
7. n. මාවරය
8. Art. රාමු පටිය
9. n. රාමුපටිය
10. n. රේගලය
11. n. රේල් පීල්ල
12. n. හරස් පොල්ල

railing

1. අත්වැට
2. Aes. ගරාදි වැට
3. n. වැට
4. n. වේදිය

raillery

1. n. උපහාසය
2. n. සමච්චලය
3. n. සරදම

railroad

n. දුම්රිය පාර

railway

1. දුම්රිය මාර්ගය
2. n. දුම්රිය
3. Geo. දුම්රිය පාර
4. Civ. දුම්රිය මඟ
5. Civ. පීලි මඟ

railway line

1. n. දුම්රිය මාර්ගය
2. n. දුම්රිය පාර

railway station

1. n. ඉස්ටේසම
2. n. දුම්රිය පොළ
3. n. දුම්රිය ස්ථානය
4. n. දුම්රියපළ

railway-crossing

1. මිරිය මාර්ගය හරහා පාර වැටුණු තැන
2. මිරිය මාර්ගය හරහා පාර වැටුණු තැන පිහිටි ගේට්ටුව

railwayman

n. දුම්රිය සේවකයා

railways

Eco. දුම්රිය මාර්ග

raiment

1. n. ඇඳුම්
2. n. වස්ත්‍ර

rain

1. vti. ගලා වැටෙනවා
2. n. මේඝ
3. n. වර්ෂණය
4. n. වර්ෂාව
5. v. වසිනවා
6. n. වහර
7. vti. වහිනවා
8. st. වාතවලාහක
9. n. වැස්ස
10. st. වැසි
11. n. වැසිවලාව
12. st. වැහි
13. st. වෘෂ්ටි