මේඝ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැහි වලාකුළු.
2. වැසි ; වර්ෂා.
3. (ප්‍ර. යෙදේ) භාරත සංගීත ශාස්ත්‍රයේ ඉගැන්වෙන රාග හයෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වැසි වලාකුළ/ වැස්ස (සං. මෙඝ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cloud
2. n. rain