ගලා වැටෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගිලෙනවා; ගලාබසිනවා; අවරට යනවා; අස්තවෙනවා.
2. ක්‍රි. (දිය පාරක්) ඇද හැලෙනවා; උස් තැනකින් පහතට වැටෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vti. rain