ගලා හැලෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ජලය පහතට වැටෙනවා; ඇද හැලෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පහතට වැටෙනවා/ ගලාගෙන පහළට වැටෙනවා