සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1430

ගල්වල

1. Soc. quarry
2. stone-pit

ගල්වල කැටයම් කර මුද්‍රණය කිරීම

n. photolithography

ගල්වලින් ගසනවා

vt. peck

ගල්වළ

n. quarry

ගල්වා තබනවා

vti. dip

ගල්වැඩ

1. n. masonry
2. n. stonework

ගල්වීම

1. n. petrifaction
2. Che. petrification

ගල්වෙඩි දමා පුපුරවනවා

vt. dynamite

ගල්වෙනවා

1. vi. fossilize
2. v. petrify

ගලා එනවා

1. vti. pour
2. vi. stream

ගලා ඒම

1. n. influx
2. n. onflow

ගලා නොයන දිය

a. stagnant

ගලා බසිනවා

1. v. flow
2. v. stream
3. v. pour down

ගලා යනවා

1. v. course
2. vt. empty
3. v. flow
4. vti. pour
5. vti. run
6. vi. stream
7. v. pour down

ගලා යවනවා

run-off

ගලා යාම

n. glide

ගලා වැටෙන

a. torrential

ගලා වැටෙනවා

vti. rain

ගලාබසින

a. affluent

ගලායන

1. n. flowing
2. a. fluid
3. a. profuse

ගලායන ද්‍රව්‍යය

n. efflux

ගලායන දිය පහර

n. river

ගලායන දේ

n. effluence

ගලායනවා

1. vi. flow
2. vi. seep