ගල්වළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බෝර දමා ගල් පුපුරුවා කළු ගල් කඩා ගන්නා ස්ථානය.
2. නා. ගලෙක පිහිටි වළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. quarry