බණිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කතා කරනවා ; කියනවා.
2. පරිභව කරනවා ; අපහාස කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. දොස් පවරනවා; දොස් කියනවා (පා. සං. භණති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. belabour
2. v. berate
3. v. castigate
4. v. chide
5. vti. rag
6. vt. rail
7. vt. reprove
8. vti. scold
9. v. speak
10. vti. trim